- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
කොවිඩ් 19 වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල් වගේම ලංකාවත් මාස දෙකක් පුරාවට වහලා තිබුනේ. දැන් ටික ටික මේ රටවල් විවෘත වෙනවා. ලංකාවට් විවෘත කරනවා. වසංගතයට පෙර පැවැති තත්වයට නැවත ඔබේ ජිවිතය හරවා ගන්න පුලුවන් කියලා ඔබ හිතනවා නම් එක ලොකු විහිලුවක්. සියල්ල වෙනස් වෙලා තියෙන්නේ. අපේ රස්සාව, ආධ්‍යාපනය හා විනෝදාස්වාදය වගේ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්වෙනවා ඉදිරියට. කොහොමද එහෙම වෙන්නේ.. අලුත්ම කටුසටහන් වීඩියෝවෙන් ඒ ගැන ලොකු ඉගියක් දෙනවා. පහලින් තියෙන්නේ ඒ වීඩියෝ එක..
Comments
Post a Comment