සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න නම් සැමියා සහ බිරිද අතර රහස් තියාගන්න එපා කියලනේ අපිට උපදෙස් දෙන්නේ. එවුනාට ප්‍රයෝගික ජිවිතයේදි සමහර දේවල් කිව්වොත් අනවශ්‍ය ලෙස සැක සංකා හා ප්‍රශ්න ඇතිවෙලා තියෙන බව ඔබටම හිතෙනවා ඇති. හිතේ සාමය නැති කරගෙන අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇති කරගත්ත හේතුව හොයලා බලන කොට ඔයාලටම හිතෙයි මේ දේවල් ඇයි කිව්වේ කියලා. ඉතින් අද අපි කියලා දෙන්න යන්නේ සැමියකු විසින් බිරිදට නොකිය යුතු රහස් පිලිබදව. අපි කියන්නේ බොරුයි කියලා හිතෙනවා නම් මේ දේවල් ඔබට අවශ්‍ය නම් බිරිදට කියලා බලන්න. ඔබට හිතාගන්න බැරි ප්‍රශ්න ඇති වෙයි....

Comments
Post a Comment